රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව පිළිබඳ මෙහි දී ඇති වගන්ති අතුරෙන් අසත්‍ය කුමක් ද?
- උෂ්ණත්වය වැඩි වන සෑම විටකම දී ම ශීඝ්‍රතාව ද වැඩි වේ.
- සක්‍රියන ශක්තිය මත ශීඝ්‍රතාව රඳා පවතියි.
- උත්ප්‍රේරක මඟින් ශීඝ්‍රතාව වෙනස් කළ හැකි ය.
- ඇතැම් ප්‍රතික්‍රියාවල පීඩනය, ශීඝ්‍රතාව කෙරෙහි බලපායි.
- ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණවල ගුණිතය මත ප්රතික්රියාවේශීඝ්රතාව අනුලෝම ලෙස සමානුපාතික වේ.