සාපේක්ෂ අණුක ස්කන්ධය 270ක් වන C,H සහ O පමණක් අඩංගු කාබනික සංයෝගයක ස්කන්ධය අනුව 29.6%ඔක්සිජන් අඩංගු ය. මෙම කාබනික සංයෝගයේ අණුවක ඔක්සිජන් පරමාණු කොපමණ ඇත් ද?
සාපෙක්ෂ පරමාණුක ස්කන්ධ : (H -1, Ca -12, O-16)