0.050 mol dm
-3 NaOH ද්‍රාවණය 100.0 cm
3 හා 0.020 mol dm
-3 H
2SO
4 ද්‍රාවණය 50 cm
3 මිශ්‍ර කර, මිශ්‍රණයේ මුළු පරිමාව 250 cm
3 වන තෙක් ආසූත ජලය එකතු කරන ලදී. අවසාන ද්‍රාවණයේ OH
- අයන සාන්ද්‍රණය වනුයේ,
- 0.012 mol dm-3
- 0.016 mol dm-3
- 0.020 mol dm-3
- 0.120 mol dm-3
- 0.012 mol cm-3