0.1 mol dm
-3 NH
3 ද්‍රාවණය 100 cm
-3, 0.1 mol dm
-3 NH
4Cl ද්‍රාවණය සමඟ මිශ්‍ර කර ද්‍රාවණයක් පිළියෙල කරන ලදී. මෙම ද්‍රාවණයට තව ජලය 10 cm
-3 එකතු කළ විට ප්‍රතිඵලය වනුයේ,
- ද්‍රාවණයේ pH අගය සෑහෙන ප්‍රමාණයකින් අඩු වීමයි.
- ද්‍රාවණයේ pH අගය සෑහෙන ප්‍රමාණයකින් වැඩි වීමයි.
- ද්‍රාවණයේ pH අගය 7හි නො වෙනස් ව පැවතීමයි.
- ද්‍රාවණයේ pH අගය ආසන්න වශයෙන් නියත ව පවත්වා ගනිමින් ද්‍රාවණයේ සාන්ද්‍රණය අඩු වීමයි.
- ද්‍රාවණයේ pH අගය හෝ සාන්ද්‍රණය කෙරෙහි හෝ බලපෑමක් නො කිරීමයි.