ජලයෙහි අඩංගු ක්ලෝරයිඩ් අයන අනාවරණය කිරීමට හොඳම ක්‍රමය වනුයේ,
- AgNO3 ද්‍රාවණය එකතු කිරීමයි.
- තනුක HNO3 සහ AgNO3 ද්‍රාවණය එකතු කිරීමයි.
- NH3 ද්‍රාවණය සහ AgNO3 ද්‍රාවණh එකතු කිරීමයි'
- තනුක HCl සහ AgNO3 ද්‍රාවණය එකතු කිරීමයි.
- තනුක H2SO4 සහ AgNO3 ද්‍රාවණ එකතු කිරීමයි