X නමැති අවර්ණ ඝනයක් තනුක HCl සමඟ රත් කිරීමේ දී දුඹුරු වායුවක් ද NaOH සමග රත් කිරීමේ දී අවර්ණ ක්ෂාරීය වායුවක් ද පිට කරයි. X ඝනය වනුයේ,