Questions and Answers

A wise man can learn more from a foolish question than a fool can learn from a wise answer. - Bruce Lee

Please login before submitting a question.

CH3CHO, NaOH ඇති විට සිදු කරන ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය කුමක් ද?

View answer

භාරමිතික ක්‍රම මගින් ප්‍රමාණාත්මක විශ්ලේෂණය සිදු කරන විට MgCO3 අවක්ෂේපයක් ලෙස ලබා ගැනීම සුදුසු ද?

View answer

ආන්තරික මුලද්‍රව්‍ය හොද තාප සන්නායක වේ ද? එසේ වන්නේ නම් එයට හේතුව කුමක් දැ යි පැහැදිලි කර දෙන්න.

View answer

Cr(NO3)3 සහ Mn(NO3)2 අඩංගු ද්‍රාවණයකට Na2O2 සහ NaOH එකතු කල විට සිදුවන ප්‍රතික්‍රියාව කුමක් ද?

View answer

අම්ල වැසි සදහා ජලයෙන් ලබෙන H3O+ සාන්ද්‍රණය බලපෑම් නො කරන්නේ මන් ද?

View answer

යම් අනුමාපනයකින් පසු ලැබෙන ද්‍රාවණය ජලය යොදා තනුක කිරිමේ දී pH අගයට බලපෑමක් ඇති වේ ද?

View answer

සර්, ඇසිටික් අම්ලයේ ආම්ලික ප්‍රබලතාවට වඩා ෆෝමික් අම්ලයේ ආම්ලික ප්‍රබලතාව ඉහළ වීමට හේතුව කුමක් ද?

View answer