0777 123 285
ආන්තරික මුලද්‍රව්‍ය හොද තාප සන්නායක වේ ද? එසේ වන්නේ නම් එයට හේතුව කුමක් දැ යි පැහැදිලි කර දෙන්න.
d-ගොනුවේ මූලද්‍රව්‍යවල මුල් අයනීකරණ ශක්තීන් අඩු අගයයන් ගන්නා නිසා එම ලෝහ පරමාණුවල බාහිර ම ශක්ති මට්ටමේ s ඉලෙක්ට්‍රෝනවලට අමතර ව පෙර ශක්ති මට්ටමේ d ඉලෙක්ට්‍රෝන ද ඉලෙක්ට්‍රෝන ජලාශයට මුදා හරියි. d-ගොනුවේ මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන ජලාශයේ ඇති ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඉහළ ය. d-ගොනුවේ මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන ජලාශයේ වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ඇති නිසා ඉලෙක්ට්‍රෝන හරහා ශක්තිය සම්ප්‍රේෂණය වීමෙන් තාපය සන්නයනය කිරීමේ හැකියාව ඉහළ ය.
Amila
2017-07-15 AT 22:01:33