CuCl සහ Cs අතර ප්‍රතික්‍රියාව අයනීකරණ ශක්ති මගින් පහදා දෙන්නේ කෙසේ ද?

There is an answers for this question. But you can write another answer.

Amila

2017-07-31 AT 14:51:12

කොපර්වල පළමු වන අයනීකරණ ශක්තියට වඩා සීසියම්වල පළමු වන අයනීකරණ ශක්තිය අඩු ය. ඒ නිසා කොපර් ඉලෙක්ට්‍රෝන පිට කරමින් ප්‍රතික්‍රියා කිරීමට ඇති නැඹුරුවට වඩා සීසියම් ඉලෙක්ට්‍රෝන පිට කරමින් ප්‍රතික්‍රියා කිරීමට ඇති නැඹුරුව ඉහළ ය. ඒ නිසා සීසියම් පරමාණු ඉලෙක්ට්‍රෝනය බැගින් පිට කරමින් ප්‍රතික්‍රියා කරන විට Cu+ අයන ඉලෙක්ට්‍රෝනය බැගින් ලබා ගනිමින් කොපර පරමාණුබවට පත් වේ
CuCl සහ Cs අතර ප්‍රතික්‍රියාව,
CuCl + Cs --> CsCl + Cu

Please login before submitting an answer.