පරිපූර්ණ වායුවල හැසිරීම විස්තර කිරීමේ හැකියාව පිළිබඳ විමර්ශනය කිරීමට මෙම ප්රශ්නය ඉදිරිපත් කර ඇත. නියත වායු ස්කන්ධයක පරිමාව රඳා පවතින රාශි තෝරා ගත යුතු ව ඇත.
වායුවක් පරිපූර්ණ ලෙස හැසිරේ නම්, වායු ස්කන්ධයක පරිමාව මේවා මත රඳා පවතියි.
- වායුවේ ස්කන්ධය.
- වායුවේ ලක්ෂණ.
- සාපේක්ෂ අණුක ස්කන්ධය.
- අණුවක ඇති පරමාණු ගණන