270C දී සහ 720 mm Hg පීඩනයේ දී වායුවකින් 2.5gක පරිමාව ලීටර් 1.48ක් විය. වායුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය කුමක් ද?