වාතයේ ඔක්සිජන් පරිමා ප්‍රතිශතය 20% ක් නම්, 270C සහ 1atm දී ප්‍රොපේන් 200 cm3 ක් සම්පූර්ණයෙන් දහනය කිරීම සඳහා අවශ්‍ය වාතයේ පරිමාව cm3 කොපමණ ද?