300K දී සහ වායුගෝල 1 ක පීඩනයක ඇති නයිට්රිජන්වල සහ Y නම් වායුවක සමාන පරිමාවල ස්කන්ධය පිළිවෙලින් 0.28 g සහ 0.88 gක් විය. Yහි සාපේක්ෂ අණුක ස්කන්ධය කුමක් ද?