රසායනික ප්‍රතික්‍රියාවක චාලනය පිළිබ`ද පහත සඳහන් කුමන ප්‍රකාශය/ ප්‍රකාශ දෝෂ සහිත වේ ද?
- පියවර කීපයකින් සිදුවන ප්‍රතික්‍රියාවක වේග නියමය ප්‍රතික්‍රියාවේ ප්‍රධාන ස්ටොයිකියෝමිතික සමීකරණයෙන් නිර්ණය කළ නො හැකි ය.
- පියවර කීපයකින් සිදුවන ප්‍රතික්‍රියාවක සමස්ත වේගය සක්‍රියන ශක්තිය අවම වන පියවරේ වේගය මත රඳා පවතියි.
- උත්ප්‍රේරක ඉදිරි සහ පසු ප්‍රතික්‍රියා දෙකේ ම වේග වෙනස් කරයි.
- උෂ්ණත්වය ඉහළ යාමෙන් ප්‍රතික්‍රියක අතර ඝට්ටන වැඩි වී ප්‍රතික්‍රියාවේ වේගය වැඩි වේ.