න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකින් සෑදෙන හෝ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකට සහභාගි වන හෝ ප්‍රභේදයක් නිර්ණය කරන්න තියෙන අවස්ථාවක දී අපි කරන්නේ අදාළ ප්‍රභේදය සංකේතාත්මක ව නිරූපණය කරලා ප්‍රතික්‍රියාව තුලිත කරන එකයි. ඒ කියන්නේ අදාළ ප්‍රභේදයේ ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණුක ක්‍රමාංකය සඳහා අඥාත යොදා ගෙන ඒ අඥාතවල අගයයන් නිර්ණය කරන එකයි. 1989 53 වන බහුවරණ ප්‍රශ්නයට පිළිතුරු ලියන අවස්ථාවේ දී අපිට ලැබෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය 3 සහ පරමාණුක ක්‍රමාංකය ශුන්‍ය වූ ප්‍රභේදයක් ලැබෙනවා කියලයි. එහෙම ප්‍රභේදයක් තියෙනවා ද? නැද්ද ? එතකොට ලැබෙන්නේ මොනවා ද? කියන ප්‍රශ්නවලට පිළිතුරු මෙම විවරණයෙන් දුවලා පුතාලාට දැන ගන්න පුළුවන්.
චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ අනතුර ගැන දැන ගන්න මෙතැන
Click කරන්න