දෙන ලද උෂ්ණත්වයකදී සිදුවන, වායුමය මෙතේන්වල පියවර ආකාර විඝටනය සඳහා සම්මත එන්තැල්පි අගයයන් ∆HΘD පහත දක්වා ඇත.
CH4(g) -> CH3(g) + H(g) : ∆HΘD1 = +426 kJ mol−1
CH3(g) -> CH2(g) + H(g) : ∆HΘD2 = +438 kJ mol−1
CH2(g) -> CH(g) + H(g) : ∆HΘD3 = +455 kJ mol−1
CH(g) -> C(g) + H(g) : ∆HΘD4 = +347 kJ mol−1
CH4(g)වල C - H බන්ධනය සඳහා මධ්යයන්ය සම්මත බන්ධන විඝටන එන්තැල්පිය, kJ mol−1 ඒකකවලින්,
- +416
- +208
- +862
- +426
- −416