0.1 mol dm-3, 1 cm-3එක් කළ විට, pH අගයෙහි විශාලත ම වෙනස දැක්වෙන්නේ පහත සදහන් කුමන ද්‍රාවණයෙන් ද ?
- 0.1 mol dm-3 HCl 24 cm-3
- 0.1 mol dm-3NaOH 24 cm-3
- සංශුද්ධ ජලය 24 cm-3
- 0.05 mol dm-3CH3 COONa සහ 0.05 mol dm-3CH3COOH මිශ්‍රණය අඩංගු ද්‍රාවණය 24 cm-3
- 0.1 mol dm-3CH3COONa 24 cm-3