ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළෙහි පුල්මුඩේ නම් ස්ථානයේ ඇති ඛනිජ වැලි වර්ගයක් ඉල්මනයිට් වශයෙන් හැඳින්වෙයි. එම ඉල්මනයිට්වල වැඩි ම වශයෙන් අඩංගු වන්නේ පහත සඳහන් මූලද්‍රව්‍ය අතරින් කුමක් ද?