CuSO4වල ජලීය ද්‍රාවණයකට වැඩි පුර NH4OH එකතු කළ විට ලැබෙන වර්ණයට වඩාත්ම සමීප වර්ණයක් ඇති ද්‍රාවණයක් ලැබෙනුයේ පහත සදහන් කුමන ක්‍රියාව මගින් ද?
- NiCl2වල ද්‍රාවණයකට , වැඩිපුර තනුක HCl එකතු කිරිම .
- FeCl3 ද්‍රාවණයකට NH4Cl එකතු කිරිම .
- සාන්ද්‍ර CuSO4 ද්‍රාවණයකට සාන්ද්‍ර HCl එකතු කිරිම .
- K2Cr2O7 ද්‍රාවණයකට වැඩිපුර NaOH එකතු කිරිම
- සාන්ද්‍ර ද්‍රාවණයකට , වැඩිපුර සාන්ද්‍ර CoCl2 එකතු කිරිම