CuSO4 සහ ZnSO4 අඩංගු තනුක ද්‍රාවණයක සංශුද්ධ Cu පටියක් ගිල්වු විට නිරීක්ෂණය කිරීමට වඩාත් ම ඉඩ ඇත්තේ,
- ද්‍රාවණයේ පැහැය වැඩි වීමයි.
- ද්‍රාවණයේ පැහැය වෙනස් නො වී පැවතීමයි.
- Mg පෘෂ්ටය මතුපිට Cu තැන්පත් වීමයි.
- Mg පෘෂ්ටය මතුපිට Zn තැන්පත් වීමයි.
- Mg පෘෂ්ටය මතුපිට Cu සහ Zn දෙක ම එකවිට තැන්පත් වීමයි.