පහත අණු සම්බන්ධයෙන් මින් කුමන වගන්තිය අසත්‍ය වන්නේ ද?
CO2, BF3, PF3, CF4, XeF4, SF6
- සියලු ම අණුවලට ධ්‍රැවීය සහ-සංයුජ බන්ධන ඇත.
- සියලු ම අණුවලට වෙනස් හැඩයක් ඇත.
- සියලු ම අණු අෂ්ටක නීතිය අනුගමනය නො කරයි.
- සියලු ම අණු නිර්ධ්‍රැවීය වේ.
- අණු දෙකක පමණක් ඒවායේ මධ්‍ය පරමාණු සතුව ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් පවතියි.