මධ්‍ය පරමාණුව වටා ත්‍රියානති ද්විපිරමිඩාකාර ඉලෙක්ට්‍රෝන යුගල් ජාමිතිය පදනම් කර ගනිමින් ජනනය වී ඇති අණුවල හැඩයන් කිහිපයක් ඇත. ඒවා නම්,
- රේඛීය, කෝණික, සී-සෝ
- රේඛීය, T-හැඩය, සී-සෝ
- රේඛීය, ත්‍රියානති පිරමිඩාකාර, T-හැඩය
- තලීය ත්‍රිකෝණාකාර, කෝණික, T-හැඩය
- රේඛීය, තලීය ත්‍රිකෝණාකාර, සී-සෝ