ඇමෝනියම් නයිට්රේට් ඉහළ උෂ්ණත්වයේ දී නයිට්රජන් වායුව, ඔක්සිජන් වායුව සහ ජලවාෂ්ප සාදමින් ස්ඵෝටික ලෙස වියෝජනය වේ. සම්මත උෂ්ණත්වයේ දී සහ පීඩනයේ දී ඇමෝනියම් නයිට්රේට් 240g වියෝජනය වීමෙන් සෑදෙන මුළු වායු ලීටර සංඛ්‍යාව වනුයේ,
(්H-1, N--14, O-16, සම්මත උෂ්ණත්වයේ දී සහ පීඩනයේ දී වායු මවුල එකක පරිමාව ලීටර් 22.4 වේ.)
- 33.6
- 67.2
- 100.8
- 134.4
- 235.2