රසායනික ගණනය කිරීම් (Chemical calculations) Part-II

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

cover image of රසායනික ගණනය කිරීම් (Chemical calculations) Part-II
Description

අ.පො.ස. (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ 3 වන ඒකකය රසායනික ගණනයයි. එම පාඩමේ දී සංකීර්ණ රසායනික ගණනය කිරීම් සිදු කිරීම සඳහා අව්‍ශ්‍ය වන මූලික සිද්ධාන්ත සහ සංකල්ප ඉගෙන ගැනිම සිදු කෙරේ. රසායනික ගණනය කිරීම් Part-I Master Class එකේ දී අපි මෙම පාඩමේ සිද්ධාන්තවලින් කොටසක් ඉගෙන ගත්තෙමු.

රසායනික ගණනය කිරීම් Part-I Master Class එකේ සිද්ධාන්ත හොඳින් අධ්‍යයන කර අවසන් නම් දැන් රසායනික ගණනය කිරීම් Part-II Master Class එකට ද සහභාගී වීමෙන් රසායනික ගණනය ඒකකයට අදාළ ඉතිරි සිද්ධාන්ත සහ සංකල්ප ඉගෙන ගැනිමට හැකි වනු ඇත.

Content
  • ස්කන්ධ ප්‍රතිශත භාවිතයෙන් සංයෝගවල අණුක සූත්‍ර නිර්ණය කිරීම
  • වායුමය හයිඩ්‍රෝකාබනවල අණුක සූත්‍ර නිර්ණය කිරීම
  • සංඛ්‍යා රසායනය
  • රසායනික ප්‍රතික්‍රියාවල සමීකරණ තුලිත කිරීම
  • අම්ල-භෂ්ම ප්‍රතික්‍රියා
  • සීමාකාරි ප්‍රතික්‍රියකය
  • සජල සංයෝග
  • මිශ්‍රණ සම්බන්ධ ගැටළු විසඳීම
1. ආනුභවික සූත්‍ර සහ අණුක සූත්‍ර
cover of ආනුභවික සූත්‍ර සහ අණුක සූත්‍ර

ආනුභවික සූත්‍රය අර්ථ දැක්වීම, අණුක සූත්‍රය අර්ථ දැක්වීම සහ සංයෝගයක ආනුභවික සූත්‍රය සහ අණුක සූත්‍රය අතර සම්බන්ධය පැහැදිලි කර දේ.

Start Learning