රසායනික සමතුලිතතාව (Chemical Equilibrium)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

cover image of රසායනික සමතුලිතතාව (Chemical Equilibrium)
Description

රසායනික ප්‍රතික්‍රියා වර්ග දෙකක් පිළිබඳ ව අපට සලකා බැලිය හැකි ය..

  • ප්‍රතිවර්ත්‍ය නො වන ප්‍රතික්‍රියා
  • ප්‍රතිවර්ත්‍ය නො වන ප්‍රතික්‍රියා

ප්‍රතිවර්ත්‍ය නො වන ප්‍රතික්‍රියාවලට අදාළ ගණනය කිරීම් සිදු කරන ආකාරය අප රසායනික ගණනය Master Classවල දී අපි ඉගෙන ගෙන ඇත්තෙමු..

රසායනික සමතුලිතතාව, ද්‍රාව්‍යතා ගුණිතය, අම්ල-භෂ්ම සමතුලිතතාව, කලාප සමතුලිතතාව සහ විද්‍යුත් රසායනය Master Classවල දී ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවලට අදාළ ව ගණනය කිරීම් සිදු කරන ආකාරය ඉගෙන ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

රසායනික කර්මාන්තවල භාවිත වන රසායනික ප්‍රතික්‍රියා බෝහෝමයක් ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා වන නිසා මෙම පාඩම්වල ඉගෙන ගන්නා සිද්ධාන්ත රසායනික කර්මාන්තවල දි භාවිතයට ගැනේ.

Content
  • රසායනික සමතුලිතතාව
  • සමතුලිතතා නියතය
  • ලේචැටලියර් මූලධර්මය
  • ද්‍රාව්‍යතා ගුණිතය
  • අවක්ෂේප ඇති විම
  • අම්ල-භෂ්ම සමතුලිතතාව
  • දුබල අම්ලයක ආම්ලික විඝටන නියතය
  •  දුබල භෂ්මයක භාෂ්මික විඝටන නියතය
  • pH අගය
  • සංයුග්මක අම්ල-භෂ්ම
  • ස්වාරක්ෂක ද්‍රාවණ
1. ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා සහ ප්‍රතිවර්ත්‍ය නො වන ප්‍රතික්‍රියා
cover of ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා සහ ප්‍රතිවර්ත්‍ය නො වන ප්‍රතික්‍රියා

ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා හඳ්‍රන්වා දීම සහ ප්‍රතිවර්ත්‍ය නො වන ප්‍රතික්‍රියා හඳ්‍රන්වා දීම

Start Learning