d-ගොනුවේ මූලද්‍රව්‍ය (Inorganic Chemistry master Class - III)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

cover image of d-ගොනුවේ මූලද්‍රව්‍ය (Inorganic Chemistry master Class - III)
Description
අකාබනික රසායනයේ දී අවධානය යොමු කරන්නේ අකාබනික සංයෝග නිපදවන ආකාරය සහ ඒවායේ ගුණ පිළිබඳවයි. අකාබනික රසායනයේ දී අධ්‍යයනය කරන බොහෝමයක් සංයෝග විවිධ කාර්මික ක්‍රියාවල දී ද එදිනෙදා සමාන්‍ය ජිවිතයේ දී ද ප්‍රයෝජනවත් වේ. අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව විෂය නිර්දේශය යටතේ අකාබනික රසායනයට අධ්‍යයනය කළ යුතු සිද්ධාන්ත Master Classes තුනක් වශයෙන් ඉදිරිපත් කර ඇත. d-ගොනුවේ මූලදුව්‍ය සහ එම මූලද්‍රව්‍ය සාදන සංයෝගවල ගුණ පිළිබඳ මේ Master Class එකෙන් අධ්‍යයනය කරනවා. මේ Master Class එකට අදාළ සිද්ධාන්ත අධ්‍යයනය කරන්න කලින් රසායනික බන්ධන, ආවර්තික ගුණ විචලනය Master Classesවල සිද්ධාන්ත අධ්‍යයනය කර තිබිය යුතු වෙනවා.
Content
  • d-ගොනුවේ මූලද්‍රව්‍ය සහ ආන්තරික මූලද්‍රව්‍ය
  • d-ගොනුවේ මූලද්‍රව්‍යවල ගුණ විචලනය
  • d-ගොනුවේ මූලද්‍රව්‍යවල ස්වාභාවික පැවැත්ම
  • d-ගොනුවේ මූලද්‍රව්‍යවල ඔක්සිකරණ අංක
  • d-ගොනුවේ මූලද්‍රව්‍යවල ගුණ සැසඳීම
  • d-ගොනුවේ මූලද්‍රව්‍ය සංගත සංකීර්ණ සෑදීම
  • අකාබනික සංයෝගවල IUPAC නාමකරණය
  • ටයිටේනියම්
  • වැනේඩියම්
  •  ක්‍රෝමියම්
  •  මැංගනීස්
  • යකඩ
  • කෝබෝල්ට්
  • නිකල්
  • කොපර්
  • සින්ක්
  •  ජලිය කැටායන NaOH ද්‍රාවණ සමග ප්‍රතික්‍රියා කරන ආකාරය
  • ජලිය කැටායන NH3 ද්‍රාවණ සමග ප්‍රතික්‍රියා කරන ආකාරය
  • d-ගොනුවේ මූලද්‍රව්‍යවල කාර්මික භාවිත
  • d-ගොනුවේ මූලද්‍රව්‍ය උත්ප්‍රේරක ලෙස භාවිතය
1. d-ගොනුවේ මූලද්‍රව්‍ය සහ ආන්තරික මූලද්‍රව්‍ය
cover of d-ගොනුවේ මූලද්‍රව්‍ය සහ ආන්තරික මූලද්‍රව්‍ය

ආන්තරික මූලද්‍රව්‍ය IUPAC ක්‍රමයට අර්ථ දක්වන ආකාරය පැහැදිලි කර උදාහරණ පැහැදිලි කර දෙයි.

Start Learning