ස්කන්ධ ක්‍රමාංකය 12වන කාබන් පරමාණුවක ස්කන්ධය ගණනය කිරීම සඳහා උපයෝගී කර ගත හැකි ක්‍රම පිළිබඳ මෙම පිළිතුරු විවරණයෙන් පැහැදිලි කෙරේ. වෙනත් පරමාණුවල ස්කන්ධ ගණනය කිරීම සඳහා මෙම අවස්ථාවේ දී සාකච්ඡා කරන ක්‍රම අතරින් යොදා ගත හැකි ක්‍රම මොනවා දැ යි සලකා බැලීම සිසුන්ට උචිත අභ්‍යාසයකි.
C-12 කාබන් පරමාණුක ස්කන්ධය ග්රෑම්වලින්,
- 1.992 × 10−23
- 1.660 × 10−24
- 1.660 × 10−23
- 9.660 × 10−24
- 1.992 × 10−24