Read Before think. Think before act.

ජලීය NH3 ද? NH4OH ද?

0.1 mol dm-3 සාන්ද්‍රණයකින් යුත් ජලීය ඇමෝනියා ද්‍රාවණයක් සලකමු.

Read More

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින ඔබට උපදෙස් බිඳක්

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබට පහත උපදෙස් වැදගත් වනු ඇන.

Read More

සිසුවකුට සුදුසු කාලසටහනක්

කාල කළමණාකරණය දිනෙන් දින වැඩිහිටියන් අතරින් ගිලිහි යන බව පෙනෙන්නට තිබේ. කුඩා අවධියේ සිටම සැලසුමකට තම කටයුතු නිම කර ගැනීමේ හැකියාව ලබා ගැනීම වැදගත් ය.

Read More

බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කිරීම

බහුවරණ ප්‍රශ්නයකට ඇත්තේ කළින් ම තීරණය කළ එක් පිළිතුරක් පමණි. බහුවරණ ප්‍රශ්ණයට පිළිතුරු වශයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දී පිළිතුරු පහක් ලැබේ. ඉන් නිවරුදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරා ගෙන ප්‍රතිචාරය උචිත ලෙස පිළිතුරු පත්‍රයේ සලකුණු කළ යුතු ය.

Read More