අම්ල-භෂ්ම සමතුලිතතාව (Acid-base equilibrium)
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
දුබල අම්ල සහ දුබල භෂ්ම ද්‍රාවණ තුළ දී සමතුලිතතා නිර්මාණය කරයි. බොහෝමයක් අම්ල සහ භෂ්ම දුබල වන නිසා ඒවා සම්බන්ධ ගණනය කිරීම්වල දී රසායනික සමතුලිතතාවට අදාළ සිද්ධාන්ත භාවිතයට ගැනීමට සිදු වේ. ඒ නිසා මේ Master Class එක ඉගෙන ගැනීමට කලින් රසායනික සමතුලිතතාව Master Class එක අධ්‍යයනය කර තිබිය යුතු ය.
අම්ල-භෂ්ම සමතුලිතතාව විෂය ක්ෂේත්‍රයේ වැදගත් යෙදුමක් වන්නේ ස්වාරක්ෂක ද්‍රාවණ සෑදීමයි. මෙම Master Class එකේ දී ස්වාරක්ෂක ද්‍රාවණ පිළිබඳ ව ද කරුණු අධ්‍යයනය කරනු ලැබේ.
අම්ලවල සහ භස්මවල සාමාන්‍ය පොදු ගුණ පැහැදිලි කරයි.
Start Learning