අම්ල-භෂ්ම සමතුලිතතාව (Acid-base equilibrium)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

# නිපුණතා මට්ටම විෂය අන්තර්ගතය
12.2 දුබල අම්ල, දුබල භස්ම, ආම්ලික ලවණ සහ භාස්මික ලවණ සමග සම්බන්ධ සමතුලිතතා පද්ධතිවල ගුණ ප්‍රමාණනය කරයි.
  • අම්ල සහ භස්ම පිළිබඳ වාද
  • සංයුග්මක අම්ල සහ භස්ම
  • දුබල අම්ලවල සහ දුබල භෂ්මවල විඝටන නියත
  • ඔස්වල්ඩගේ තනුකරණ නියමය
  • ලවණ ද්‍රාවණවල pH අගය ගණනය කිරීම
12.3 අවශ්‍යතා අනුව ස්වාරක්ෂක ද්‍රාවණ පිළියෙල කරයි.
  • ස්වාරක්ෂක ද්‍රාවණ
  • හෙන්ඩර්සන් සමීකරණය ව්‍යුත්පන්න කිරීම සහ එහි භාවිත
  • ස්වාරක්ෂක පද්ධතියක pH අගය
1. අම්ලවල සහ භස්මවල සාමාන්‍ය පොදු ගුණ
cover of අම්ලවල සහ භස්මවල සාමාන්‍ය පොදු ගුණ

අම්ලවල සහ භස්මවල සාමාන්‍ය පොදු ගුණ පැහැදිලි කරයි.

Start Learning