බන්ධන සහ ව්‍යුහය (Bonding & Structure)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

cover image of බන්ධන සහ ව්‍යුහය (Bonding & Structure)
Description

රසායනික විපර්යාස අවබෝධ කර ගැනීම සඳහා පදාර්ථයේ ව්‍යුහය පිළිබඳ කරුණු දැන සිටීම වැදගත් වේ. බන්ධන සහ ව්‍යුහය Master Class එකේ දී අප පරමාණු අතර පවතින බැඳීම් පිළිබඳ ව සහ අණු අතර පවතින බැඳීම් පිළිබඳ ව කරුණු අධ්‍යයනය කෙරේ.

Content
  • සංයුජතාව
  • ලුවිස් තිත් ව්‍යුහය
  • ලුවිස් ව්‍යුහය
  • අම්ලවල ලුවිස් ව්‍යුහ
  • සහ-සංයුජ බන්ධන
  • දායක බන්ධන
  • අණුක කාක්ෂික ආකෘතිය
  • පරමාණුක කාක්ෂික මුහුම්කරණය
  • සහ-සංයුජ බන්ධන ධ්‍රෑවීකරණය
  • අයනවල ලුවිස් ව්‍යුහ
  • අයනික බන්ධන
  • සෝඩියම් ක්ලෝරයිඩ්
  • සහ-සංයුජ අණුවල හැඩ නිර්ණය කිරීම
  • සහ-සංයුජ අණුවල ධ්‍රැවීයතාව
  • අන්තර්-අණුක ආකර්ෂණ බල
  • අන්තඃ-අණුක ආකර්ෂණ බල
  • හයිඩ්‍රජන් බන්ධන
  • ලෝහක බන්ධන
  • සම්ප්‍රයුක්තතාව
  • දැලිස් (ජාල)
1. සංයුජතාව

සංයුජතාව අර්ථ දැක්වීමේ විවිධ ක්‍රම සහ එක් එක් කාණ්ඩයේ මුලද්‍රව්‍යවල සංයුජතා පැහැදිලි කර දෙයි.

Start Learning