චාලක රසායනය (Chemical Kinetics)
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
රසායනික ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන් දැන ගත යුතු කරණු තුනකි.
චාලක රසායනය පාඩමේ දී ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා පිළිබඳ ව අධ්‍යයනය කරනු ලැබේ. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව පාලනය කිරීම ආර්ථික වශයෙන් වැදගත් වේ.
උදාහරණ :
චාලක රසායනය පාඩමේ දී ඉගෙන ගන්නා සිද්ධාන්ත ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා පාලනය කිරීමෙන් ආර්ථක වාසි ලබා ගැනීම අවසාන අරමුණයි.
ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව නිර්ණය කිරීමට ප්‍රතික්‍රියක ප්‍රමාණය වෙනස් වන ශීඝ්‍රතාව හෝ ඵලයක ප්‍රමාණය වෙනස් වන ශීඝ්‍රතාව හෝ ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වෙනස් වන ශීඝ්‍රතාව හෝ ඵලයක සාන්ද්‍රණය වෙනස් වන ශීඝ්‍රතාව හෝ යොදා ගන්නා ආකාරය පැහැදිලි කර දෙයි.
Start Learning