චාලක රසායනය (Chemical Kinetics)
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
# | නිපුණතා මට්ටම | විෂය අන්තර්ගතය |
---|---|---|
11.1 | ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව හඳුන්වාදී, රසායනික ප්‍රතික්‍රියා කෙරෙහි බලපාන සාධක නිර්ණය කරයි. |
|
11.2 | රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි විවිධ සාධකවල බලපෑම විග්‍රහ කිරීමට අණුක චාලක වාදය යොදා ගනියි. |
|
11.3 | ප්‍රතික්‍රියක සාන්ද්‍රණය උචිත පරිදි හසුරුවමින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව පාලනය කරන අයුරු විමර්ශනය කරයි. |
|
11.4 | ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කෙරෙහි භෞතික ස්වභාවය සහ උත්ප්‍රේරකවල බලපෑම විමර්ශනය කරයි. |
|
11.5 | රසායනික ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව විග්‍රහ කිරීමට ප්‍රතික්‍රියා යාන්ත්‍රණ යොදා ගනියි. |
|
ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව නිර්ණය කිරීමට ප්‍රතික්‍රියක ප්‍රමාණය වෙනස් වන ශීඝ්‍රතාව හෝ ඵලයක ප්‍රමාණය වෙනස් වන ශීඝ්‍රතාව හෝ ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වෙනස් වන ශීඝ්‍රතාව හෝ ඵලයක සාන්ද්‍රණය වෙනස් වන ශීඝ්‍රතාව හෝ යොදා ගන්නා ආකාරය පැහැදිලි කර දෙයි.
Start Learning