විද්‍යුත් රසායනය (Electro chemistry)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

cover image of විද්‍යුත් රසායනය (Electro chemistry)
Description
ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක දී පිටවන ශක්තිය බෝහෝ විට පිවෛන්නේ තාපය ලෙසට ය. එහෙත් සමහර ප්‍රතික්‍රියාවල දී ශක්තිය විද්‍යුතය ලෙස පිට වේ. ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවකින් පිටවන ශක්තිය, විද්‍යුත් ශක්තියට ලෙස පිට කරන උපකරණයක් (ක්‍රියාවලියක්) ගැල්වානි කෝෂයක් ලෙස හැඳින්වේ. ඒ වගේ ම විද්‍යුත් ශක්තිය භාවිත කර ස්වයංසිද්ධ නො වන ප්‍රතික්‍රියාවක් සිදු කර විය හැකි ය. එවැනි විද්‍යුත් රසායනික කෝෂයක් විද්‍යුත් විච්ඡේද්‍යය කෝෂයක් ලෙස හැඳින්විය හැකි ය. විද්‍යුත් රසායනය Master class එකෙන් අපි ඉගෙන ගන්නේ ගැල්වානි කෝෂ සහ විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂ සම්බන්ධයෙනි..
Content
  • විද්‍යුත් විච්ඡේද්‍යය
  • විද්‍යුත් විච්ඡේද්‍යය වර්ග කිරීම
  • ඉලෙක්ට්‍රොනික සන්නායක සහ අයනික සන්නායක
  •  විද්‍යුත් සන්නායකතාව
  • දුාවණයක විද්‍යුත් සන්නායකතාව කෙරෙහි බලපාන කරුණු
  • ලෝහ අයන-ලෝහ ඉලෙක්ට්‍රෝඩය
  • වායුමය ඉලෙක්ට්‍රෝඩය
  • ලෝහ-අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩය
  • ඔක්සිකරණ-ඔක්සිහරණ ඉලෙක්ට්‍රෝඩය
  • ඉලෙක්ට්‍රෝඩ විභවය මැනීම
  • සම්මත ඉලෙක්ට්‍රෝඩය
  • සම්මත ඔක්සිහරණ විභවය
  • විද්‍යුත් රසායනික ශ්‍රේණිය
  • ගැල්වානි කෝෂයක සම්මත අංකනය
  • ගැල්වානි කෝෂයක සම්මත විද්‍යුත් ගාමක බලය
  • ගැල්වානි කෝෂයක විද්‍යුත් ගාමක බලය වෙනස් වීම
  • විද්‍යුත් විච්ඡේදනය
  • විද්‍යුත් විච්ඡේදනය පිළිබඳ ෆැරඩේ නියම
1. විද්‍යුත් විච්ඡේද්‍යය

සංයෝග, විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග සහ විද්‍යුත් අවිච්ඡේද්‍ය සංයෝග ලෙස වර්ග කළ හැකි බව පැහැදිලි කර දෙියි. ඉන්පසු විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග, ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග සහ දුබල විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග ලෙස වර්ග කළ හැකි බව සඳහන කර උදාහරණ සඳහන් කරයි.

Start Learning