විද්‍යුත් රසායනය (Electro chemistry)
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
# | නිපුණතා මට්ටම | විෂය අන්තර්ගතය |
---|---|---|
13.1 | ජලීය ද්‍රාවණයේ ඇති ද්‍රාව්‍යවල ස්වභාවය සහ සාන්ද්‍රණය පිළිබඳ ව අවබෝධය ලබනු වස් සන්නායකතාව භාවිත කරයි. |
|
13.2 | සමතුලිතතාවේ ඇති ඉලෙක්ට්‍රෝඩ සහ ඒවාට අදාල ප්‍රතික්‍රියා විමර්ශනය කරයි. |
|
13.3 | විද්‍යුත්-රසායනික කෝෂවල ගුණ නිර්ණය කරයි. |
|
13.4 | විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියේ දී සපිරිය යුතු අවශ්‍යතා හඳුනා ගනිමින් ෆැරඩේ නියමය භාවිතා කර අදාළ ගණනය කිරීම් සිදු කරයි. |
|
සංයෝග, විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග සහ විද්‍යුත් අවිච්ඡේද්‍ය සංයෝග ලෙස වර්ග කළ හැකි බව පැහැදිලි කර දෙියි. ඉන්පසු විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග, ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග සහ දුබල විද්‍යුත් විච්ඡේද්‍ය සංයෝග ලෙස වර්ග කළ හැකි බව සඳහන කර උදාහරණ සඳහන් කරයි.
Start Learning