අකාබනික රසායනය - ගුණාත්මක විශ්ලේෂණය (Inorganic Chemistry - Qualitative Analysis)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

cover image of අකාබනික රසායනය - ගුණාත්මක විශ්ලේෂණය (Inorganic Chemistry - Qualitative Analysis)
Description
අකාබනික සංයෝග අඩංගු නිදර්ශකවල අඩංගු දෑ හඳුනා ගැනීම අකාබනික ගුණාත්මක විශ්ලේෂණය ලෙස පොදුවේ හඳුන්වනු ලැබේ. සාම්ප්‍රදායික අකාබනික ගුණාත්මක විශ්ලේෂණයේ දී බෝහෝ විට සිදු කරන්නේ ජලීය ද්‍රාවණවල අඩංගු අයන හඳුනා ගැනීමයි. මේ නිසා ඝන නිදර්ශක විශ්ලේෂණයේ දී ජලීය ද්‍රාවණයක් බවට දී ඇති ඝන නිදර්ශකය පත් කර ගත යුතු වේ. විවිධ රසායනික ප්‍රතික්‍රියාවලට අදාළ නිරීක්ෂණ ඇසුරෙන් අකාබනික ගුණාත්මක විශ්ලේෂණ සිදු කෙරේ.
Content
  • අකාබනික ගුණාත්මක විශ්ලේෂණය හඳුන්වා දීම
  • ඝන නිදර්ශක විශ්ලේෂණය සඳහා ද්‍රාවණයක් බවට පත් කිරීම
  • කැටායන පිළිබඳ කාණ්ඩ විශ්ලේෂණය
  •  පළමු වන අවක්ෂේප කාණ්ඩය විශ්ලේෂණය
  • පස් වන අවක්ෂේප කාණ්ඩය විශ්ලේෂණය
  • පහන්සිළු පරීක්ෂාව
  • ධන අයන සඳහා සම්මත පරීක්ෂා
  • ඍණ අයන සඳහා සම්මත පරීක්ෂා
  • ඇනායන අම්ල සමග සිදු කරන ප්‍රතික්‍රියා
  •  වායු හඳුනා ගැනීම සඳහා සම්මත පරීක්ෂා
1. අකාබනික ගුණාත්මක විශ්ලේෂණය
cover of අකාබනික ගුණාත්මක විශ්ලේෂණය

රසායනික විශ්ලේෂණය හඳුන්වා දීමෙන් පසු ගුණාත්මක විශ්ලේෂණය සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය හඳුන්වා දීම සිදු කෙරේ. එසේම රසායනික විශ්ලේෂණය කාබනික විශ්ලේෂණය සහ අකාබනික විශ්ලේෂණය ලෙස ද වර්ග කරන බව පැහැදිලි කර දෙයි.

Start Learning