අකාබනික රසායනය - ගුණාත්මක විශ්ලේෂණය (Inorganic Chemistry - Qualitative Analysis)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

# නිපුණතා මට්ටම විෂය අන්තර්ගතය
6.2 p-ගොනුවේ මූලද්‍රව්‍ය සහ සංයෝගවල ගුණ විමර්ශනය කරයි.
  • ඇනායන හඳුනා ගැනීම
    SO2-
    4
    , SO2-
    3
    , S2O2-
    3
    , S2-, CO2-
    3
    , NO-
    3
  • වාතයේ නයිට්‍රිජන් ඇති බව පරීක්ෂණාත්මක ව සනාථ කිරීම
  • පරීක්ෂණාගාරයේ දී හේලයිඩ හඳුනා ගැනීම
  • ඇමෝනියම් ලවණ සහ ඇමෝනියා වායුව හඳුනා ගැනීම
  • නයිට්‍රෙට හඳුනා ගැනීම සඳහා දුඹුරු වලය පරීක්ෂාව
6.1 s-ගොනුවේ මූලද්‍රව්‍යවල ගුණ විමර්ශනය කරයි.
  • පහන්සිළු පරීක්ෂාව මඟින් සංයෝගවල ඇති Li+, Na+, K+, Ca2+, Sr2+ සහ Ba2+ අයන හඳුනා ගැනීම
6.6 d-ගොනුවේ සංකීර්ණ සංයෝගවල ගුණ විමර්ශනය කරයි.
  • Ni2+, Fe2+, Fe3+, Cu2+ සහ Cr3+ අයන සඳහා පරීක්ෂා
1. අකාබනික ගුණාත්මක විශ්ලේෂණය
cover of අකාබනික ගුණාත්මක විශ්ලේෂණය

රසායනික විශ්ලේෂණය හඳුන්වා දීමෙන් පසු ගුණාත්මක විශ්ලේෂණය සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය හඳුන්වා දීම සිදු කෙරේ. එසේම රසායනික විශ්ලේෂණය කාබනික විශ්ලේෂණය සහ අකාබනික විශ්ලේෂණය ලෙස ද වර්ග කරන බව පැහැදිලි කර දෙයි.

Start Learning