කලාප සමතුලිතතාව (Phase Equilibrium)
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
කලාප සමතුලිතතාව පාඩමේ දී ප්‍රධාන වශයෙන් විෂය ක්ෂේත්‍ර තුනක් ආවරණය වේ.
ඒවා නම්,
රසායනික සමතුලිතතාව Master Class එකේ දී ඉගෙනගත් සිද්ධාන්ත මෙම Master Class එකේ දී උපයෝගී කර ගන්නා නිසා රසායනික සමතුලිතතාව Master Class එකට අදාළ සිද්ධාන්ත ඉගෙන ගෙන තිබීම අවශ්‍ය වේ.
ද්‍රවයක වාෂ්පීභවනය යනු කුමක් දැ යි හඳුන්වා දීම, ද්‍රවයක වාෂ්පීභවනයේ දී ද්‍රවය සිසිල් විය හැකි බව පෙන්වා දී උදාහරණ පැහැදිලි කර දීම සිදු කෙරේ.
Start Learning