කලාප සමතුලිතතාව (Phase Equilibrium)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

# නිපුණතා මට්ටම විෂය අන්තර්ගතය
12.5 ඒක සංරචක පද්ධතිවල ද්‍රව-වායු සමතුලිතාව විචලනය වන ආකාරය විමර්ශනය කරයි.
  • ද්‍රව සහ වාෂ්ප අතර සමතුලිතතාව
  • අණුක චලනය ඇසුරෙන් ද්‍රව-වාෂ්ප පද්ධතියක සමතුලිතතාව විස්තර කිරීම
  • සංතෘප්ත වාෂ්ප පීඩනය සහ තාපාංකය
  • ජලයේ සහ වෙනත් ද්‍රවවල වාෂ්ප පීඩනය උෂ්ණත්වය සමග විචලනය වීම
  • අවධි උෂ්ණත්වය
  • සරල සංරචක පද්ධතියක කලාප සටහන
12.6 ද්ව්‍යංගී ද්‍රව පද්ධතිවල ද්‍රව-වාෂ්ප සමතුලිතාවේ විචලනය විමර්ශනය කරයි.
  • පූර්ණ මිශ්‍ර ද්‍රව-ද්‍රව පද්ධති
  • රවුල් නියමය
  • පරිපූර්ණ ද්‍රව පද්ධති
  • අපරිපූර්ණ ද්‍රව පද්ධති
  • ඇසියොට්‍රොපික් නොවන පූර්ණ මිශ්‍ර ද්‍රව පද්ධතිවල කලාප සටහන්
  • වාෂ්ප පීඩන-සංයුති කලාප සටහන්
  • උෂ්ණත්ව - සංයුති කලාප සටහන් සහ භාගික ආසවනය
12.7 සම්පුර්ණයෙන් අමිශ්‍ර ද්‍රව පද්ධති දෙකක යම් ද්‍රාව්‍යයක් ව්‍යාප්ත වීම පිළිබඳ ව විමර්ශනය කරයි.
  • පූර්ණ අමිශ්‍ර ද්‍රව-ද්‍රව පද්ධති
  • විභාග සංගුණකය
1. ද්‍රවයක වාෂ්පීභවනය

ද්‍රවයක වාෂ්පීභවනය යනු කුමක් දැ යි හඳුන්වා දීම, ද්‍රවයක වාෂ්පීභවනයේ දී ද්‍රවය සිසිල් විය හැකි බව පෙන්වා දී උදාහරණ පැහැදිලි කර දීම සිදු කෙරේ.

Start Learning