රසායනික කර්මාන්ත (Chemical Industry)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

1. රසායනික කර්මාන්ත

රසායනික කර්මාන්තයක් යනු කුමක් දැ යි පැහැදිලි කර දීම, රසායනික කර්මාන්ත ඉහළ අදායමක් ඇති කර්මාන්ත බව පැහැදිලි කර දීම, එදිනෙදා ජිවිතයේ දී භාවිත වන රසායනික නිෂ්පාදන හඳුනා ගැනීම සහ රසායනික කර්මාන්තයක දී ලාභය උපරිම කර ගැනීමට උත්සහ කරන ආකාරය පැහැදිලි කර දෙයි.
Lessons
  1. Cover of රසායනික කර්මාන්ත 1. රසායනික කර්මාන්ත By : Amila Senadeera Duration 15:16 mins
  2. Cover of රසායනික කර්මාන්තයක් ස්ථාපනයේ දී සැලකිය යුතු කරුණු 2. රසායනික කර්මාන්තයක් ස්ථාපනයේ දී සැලකිය යුතු කරුණු By : Amila Senadeera Duration 13:27 mins
  3. Cover of මැග්නීසියම් නිස්සාරණය (ඩව් ක්‍රමය) 3. මැග්නීසියම් නිස්සාරණය (ඩව් ක්‍රමය) By : Amila Senadeera Duration 16:47 mins
  4. Cover of කොස්ටික් සෝඩා නිෂ්පාදනය 4. කොස්ටික් සෝඩා නිෂ්පාදනය By : Amila Senadeera Duration 30:10 mins
  5. Cover of සබන් නිෂ්පාදනය 5. සබන් නිෂ්පාදනය By : Amila Senadeera Duration 28:52 mins
  6. Cover of සෝල්වේ ක්‍රමයෙන් සෝඩියම් කාබනේට් නිෂ්පාදනය 6. සෝල්වේ ක්‍රමයෙන් සෝඩියම් කාබනේට් නිෂ්පාදනය By : Amila Senadeera Duration 50:16 mins
  7. Cover of ඇමෝනියා නිෂ්පාදනය 7. ඇමෝනියා නිෂ්පාදනය By : Amila Senadeera Duration 41:11 mins
  8. Cover of නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය 8. නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය By : Amila Senadeera Duration 16:26 mins
  9. Cover of ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය 9. ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය By : Amila Senadeera Duration 41:10 mins
  10. Cover of ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනය 10. ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනය By : Amila Senadeera Duration 07:46 mins
  11. Cover of යකඩ නිස්සාරණය 11. යකඩ නිස්සාරණය By : Amila Senadeera Duration 16:20 mins
  12. Cover of බහු-අවයවික 12. බහු-අවයවික By : Amila Senadeera Duration 13:34 mins
  13. Cover of රබර් සහ ප්ලාස්ටික් 13. රබර් සහ ප්ලාස්ටික් By : Amila Senadeera Duration 03:01 mins
  14. Cover of ස්වාභාවික රබර් 14. ස්වාභාවික රබර් By : Amila Senadeera Duration 10:16 mins
  15. Cover of එතනෝල් නිෂ්පාදනය සහ විනාකිරි නිෂ්පාදනය 15. එතනෝල් නිෂ්පාදනය සහ විනාකිරි නිෂ්පාදනය By : Amila Senadeera Duration 14:46 mins
  16. Cover of සගන්ධ තෙල් නිස්සාරණය 16. සගන්ධ තෙල් නිස්සාරණය By : Amila Senadeera Duration 13:25 mins
  17. Cover of ජෛව ඩීසල් නිෂ්පාදනය 17. ජෛව ඩීසල් නිෂ්පාදනය By : Amila Senadeera Duration 20:50 mins