කාබනික රසායනියේ මූලික සංකල්ප (Basic concepts of organic Chemistry)
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
# | නිපුණතා මට්ටම | විෂය අන්තර්ගතය |
---|---|---|
7.1 | රසායන විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රයක් ලෙස කාබනික රසායනයේ වැදගත්කම විමර්ශන කරයි. |
|
7.2 | ක්‍රියාකාරී කාණ්ඩ ආශ්‍රයෙන් කාබනික සංයෝගවල විවිධත්වය විමර්ශනය කරයි. |
|
7.3 | සරල ඇලිෆැටික කාබනික සංයෝග නම් කරයි. |
|
7.4 | එකම අණුක සූත්‍රයෙන් යුත් අණුවලට තිබිය හැකි එකිනෙකට වෙනස් පරමාණුක සැකැස්ම විමර්ශනය කරයි. |
|
කාබනික රසායනය ඉගෙන ගන්න පටන් ගන්න කලින් අපි දැන ගෙන ඉන්න ඕනේ කාබනික සංයෝග කියන්නේ මොනව ද කියලා. මේ වීඩියෝවෙන් අපි ඒ ගැන ඉගෙන ගන්නවා. කාබන් තියෙන හැම සංයෝගයක් ම කාබනික සංයෝග වෙන්නේ නැහැ.
පාඩමේ අන්තර්ගතය :