ඔක්සිකරණය සහ ඔක්සිහරණය (Oxidation & reduction)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

# නිපුණතා මට්ටම විෂය අන්තර්ගතය
3.2 විවිධ ක්‍රම භාවිත කර තුලිත සමීකරණ ලියා දක්වයි.
  • ඔක්සිරණ අංක භාවිතයෙන් ඔක්සිකරණ ඔක්සිකරණ-ඔක්සිහරණ ප්‍රතික්‍රියා තුලිත කිරීම
3.3 සංඛ්‍යා රසායනය (stoichiometry) සහ ප්‍රතික්‍රියා ආශ්‍රිත ගණනය කරයි.
  • ඔක්සිකරණ ඔක්සිකරණ-ඔක්සිහරණ ප්‍රතික්‍රියා ආශ්‍රිත ගණනය කිරීම්
1. ඔක්සිකරණ අංකය යනු කුමක් ද?
cover of ඔක්සිකරණ අංකය යනු කුමක් ද?

ඔක්සිකරණ අංකය යන සංකල්පය හඳුන්වා දීම, නිශ්චිත ඔක්සිකරණ අංක ඇති අවස්ථා ප්‍රමුඛතාව අනුව හඳුන්වා දීම සහ සංයෝගයක හෝ අයනයක හෝ සමස්ථ ඔක්සිකරණ අංකය සඳහා වන සමීකරණය හඳ්‍රන්වා දීම සිදු කෙරේ.

Start Learning