රසායනික කර්මාන්ත (Chemical Industry)
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
# | නිපුණතා මට්ටම | විෂය අන්තර්ගතය |
---|---|---|
14.1 | s-ගොනුවේ මූලද්‍රව්‍ය සහ සංයෝගවල නිෂ්පාදනය සහ ප්‍රයෝජන විමර්ශනය කරයි. |
|
14.2 | p-ගොනුවේ මූලද්‍රව්‍ය සහ සංයෝගවල නිෂ්පාදනය සහ ප්‍රයෝජන විමර්ශනය කරයි. |
|
14.3 | d-ගොනුවේ මූලද්‍රව්‍යවල සහ ඒවායේ සංයෝගවල නිෂ්පාදනය සහ ප්‍රයෝජන විමර්ශනය කරයි. |
|
14.4 | බහුඅවයවික ද්‍රව්‍යවල රසායනය විමර්ශනය කරයි. |
|
14.5 | ශාක ද්‍රව්‍ය පදනම් කර ගත් ඇතැම් රසායනික කර්මාන්ත විමර්ශනය කරයි. |
|
රසායනික කර්මාන්තයක් යනු කුමක් දැ යි පැහැදිලි කර දීම, රසායනික කර්මාන්ත ඉහළ අදායමක් ඇති කර්මාන්ත බව පැහැදිලි කර දීම, එදිනෙදා ජිවිතයේ දී භාවිත වන රසායනික නිෂ්පාදන හඳුනා ගැනීම සහ රසායනික කර්මාන්තයක දී ලාභය උපරිම කර ගැනීමට උත්සහ කරන ආකාරය පැහැදිලි කර දෙයි.
Start Learning