පරිසර දූෂණය (Environmental pollution)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

1. පෘථිවි පරිසර ගෝලය

පෘථිවි පරිසර ගෝලය වායු ගොලය, ජල ගෝලය, ශීලා ගෝලය සහ ජෛව ගෝලය ලෙස කොටස්වලට බෙදන බවත් රසායන විද්‍යාවේ දී අවධානය යොමු කරන්නේ වායු ගොලය, ජල ගෝලය සහ ශීලා ගෝලය පිළිබඳ ව බව පැහැදිලි කර දෙයි. වායු ගෝලය මඟින් ඉටු කරන කාර්යයන් හඳුන්වා දීමෙන් පසු වායු ගෝලයේ ස්ථර හඳුන්වා දෙයි.
Lessons
  1. Cover of පෘථිවි පරිසර ගෝලය 1. පෘථිවි පරිසර ගෝලය By : Amila Senadeera Duration 12:10 mins
  2. Cover of පරිසර දූෂණය 2. පරිසර දූෂණය By : Amila Senadeera Duration 10:33 mins
  3. Cover of වායු ගෝලයේ සංයුතිය වෙනස් වීම 3. වායු ගෝලයේ සංයුතිය වෙනස් වීම By : Amila Senadeera Duration 27:54 mins
  4. මෙතැන click කරන්න.
    SO2 දිය වූ වැසි ජලයේ pH අගය ගණනය කරන ආකාරය දැන ගැනීමට මෙතැන click කරන්න. ','','');" data-videourl="h3ooHVv9y-Y"> Cover of අම්ල වැසි 4. අම්ල වැසි By : Amila Senadeera Duration 29:26 mins
  5. Cover of හරිතාගාර ආචරණය 5. හරිතාගාර ආචරණය By : Amila Senadeera Duration 20:16 mins
  6. Cover of ගෝලීය උණුසුම් වීම 6. ගෝලීය උණුසුම් වීම By : Amila Senadeera Duration 25:46 mins
  7. Cover of ඕසෝන් වියන හායනය 7. ඕසෝන් වියන හායනය By : Amila Senadeera Duration 37:30 mins
  8. Cover of ප්‍රකාශ රසායනික ධූමිකාව 8. ප්‍රකාශ රසායනික ධූමිකාව By : Amila Senadeera Duration 28:00 mins
  9. Cover of ජල ගෝලය දූෂණය 9. ජල ගෝලය දූෂණය By : Amila Senadeera Duration 21:44 mins
  10. Cover of ජලයේ කඨිනත්වය 10. ජලයේ කඨිනත්වය By : Amila Senadeera Duration 29:58 mins
  11. Cover of රසායනික ඔක්සිජන් ඉල්ලුම (COD) 11. රසායනික ඔක්සිජන් ඉල්ලුම (COD) By : Amila Senadeera Duration 08:42 mins
  12. Cover of ජලයේ සුපෝෂණය 12. ජලයේ සුපෝෂණය By : Amila Senadeera Duration 08:28 mins
  13. Cover of ජලයේ දිය වන දූෂක 13. ජලයේ දිය වන දූෂක By : Amila Senadeera Duration 10:32 mins
  14. Cover of ගොඩබිම දූෂණය (පාංශු දූෂණය) 14. ගොඩබිම දූෂණය (පාංශු දූෂණය) By : Amila Senadeera Duration 08:40 mins
  15. Cover of 3R ක්‍රමය 15. 3R ක්‍රමය By : Amila Senadeera Duration 27:06 mins