පරිසර දූෂණය (Environmental pollution)
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
AMILAGuru Master Classes
Freedom of Learning. Learn anywhere any time!
# | නිපුණතා මට්ටම | විෂය අන්තර්ගතය |
---|---|---|
14.6 | කාර්මික නිකුතු විසින් සිදු කෙරෙන වාත දූෂණයේ රසායනය |
|
14.7 | කාර්මික නිකුතු විසින් සිදු කෙරෙන ජල දූෂණයේ රසායනය |
|
පෘථිවි පරිසර ගෝලය වායු ගොලය, ජල ගෝලය, ශීලා ගෝලය සහ ජෛව ගෝලය ලෙස කොටස්වලට බෙදන බවත් රසායන විද්‍යාවේ දී අවධානය යොමු කරන්නේ වායු ගොලය, ජල ගෝලය සහ ශීලා ගෝලය පිළිබඳ ව බව පැහැදිලි කර දෙයි. වායු ගෝලය මඟින් ඉටු කරන කාර්යයන් හඳුන්වා දීමෙන් පසු වායු ගෝලයේ ස්ථර හඳුන්වා දෙයි.
Start Learning