ශක්ති විද්‍යාව (Energetic) Part-I

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

# නිපුණතා මට්ටම විෂය අන්තර්ගතය
5.1 එන්තැල්පිය හා සම්බන්ධ සංකල්ප ගවේෂණය කරයි.
  • විත්ති ගුණ සහ ඝටනා ගුණ
  • පද්ධතිය, වටපිටාව (පරිසරය) සහ සීමාව
  • සංශුද්ධ ද්‍රව්‍යවල සහ ද්‍රාවණවල සම්මත අවස්ථාව
  • පද්ධතියක අවස්ථාව සහ අවස්ථා ශ්‍රිත
  • තාපය සහ එන්තැල්පිය
  • අවස්ථා විපර්යාස සහ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත එන්තැල්පි විපර්යාස
5.2 යම් විපර්යාසයකට අදාළඑන්තැල්පි වෙනස් වීම් අර්ථ දක්වා දී ඇති විපර්යාස සඳහා එන්තැල්පි විපර්යාස ගණනය කරයි.
  • තාප විපර්යාස සහ ප්‍රතික්‍රියා තාප ගණනය කිරීම.
  • තාපදායක (ශක්ති විමෝචන) සහ තාපාවශෝෂක (ශක්ති අවශෝෂක) ක්‍රියාවලි
  • සම්මත උත්පාදන එන්තැල්පි විපර්යාසය
  • සම්මත දහන එන්තැල්පි විපර්යාසය
  • හේස්ගේ තාප සමාකලන නියමය
  • එන්තැල්පි රූප සටහන්
1. කාර්යය සහ ශක්තිය
cover of කාර්යය සහ ශක්තිය

කාර්යය යනු කුමක් දැ යි පැහැදිලි කර කාර්යය මනින SI ඒකකය හඳුන්වා දෙයි. ශක්තිය යනු කුමක් දැ යි පැහැදිලි කර දේ.

Start Learning