-

රු600.00
A/L Grade 13 Chemistry First Term Test Papers with fully worked answers designed by Amila Guru (Amila Senadeera). Perfect for exam practice, revision, and improving structured answer writing skills.
✔ Model First Term Test Papers (Sinhala Medium): MCQs + Structured Essay and Essay questions
✔ Full explanations for MCQs
✔ Fully worked structured & essay answers
-
![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/2ndtermtest-300x300.webp)
රු450.00
12 වන ශ්‍රේණියේ තුන් වන වාරය වන විට අධ්‍යයනය කර අවසන් කර ඇති විෂය කොටස්වලින් විභාග මට්ටමේ ප්‍රශ්න අඩංගු ප්‍රශ්න පත්‍ර කට්ටල තුනකින් සමන්විත ය.
සෑම ප්‍රශ්න පත්‍ර කට්ටලයක ම.
- බහුවරණ ප්‍රශ්න පත්‍රය
- ව්‍යුහගත-රචනා ප්‍රශ්න පත්‍රය
- රචනා ප්‍රශ්න පත්‍රය අඩංගු ය.
සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සහ ලකුණු ලැබෙන ආකාරය (marking scheme) දක්වා ඇත.
මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..
-
![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය දෙ වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/2nd-term-test-300x300.webp)
රු400.00
12 වන ශ්‍රේණියේ දෙ වන වාරය වන විට අධ්‍යයනය කර අවසන් කර ඇති විෂය කොටස්වලින් විභාග මට්ටමේ ප්‍රශ්න අඩංගු ප්‍රශ්න පත්‍ර කට්ටල තුනකින් සමන්විත ය.
සෑම ප්‍රශ්න පත්‍ර කට්ටලයක ම.
- බහුවරණ ප්‍රශ්න පත්‍රය
- ව්‍යුහගත-රචනා ප්‍රශ්න පත්‍රය
- රචනා ප්‍රශ්න පත්‍රය අඩංගු ය.
සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සහ ලකුණු ලැබෙන ආකාරය (marking scheme) දක්වා ඇත.
මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..
-
![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය පළමු වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/grade12-1sttermtest-edited-300x300.png)
රු250.00
12 වන ශ්‍රේණියේ පළමු වන වාරය වන විට අධ්‍යයනය කර අවසන් කර ඇති විෂය කොටස්වලින් විභාග මට්ටමේ ප්‍රශ්න අඩංගු ප්‍රශ්න පත්‍ර කට්ටල තුනකින් සමන්විත ය.