Workbooks

  • A/L Chemistry Inorganic Chemistry Workbook book cover

    A/L Chemistry Inorganic Chemistry Workbook

    රු500.00

    /L Inorganic Chemistry workbook with 25+ structured essay questions designed for exam practice and improving answer writing skills.

  • A/L Chemistry Oxidation and Reduction Workbook Sinhala Medium

    A/L Chemistry Oxidation and Reduction Workbook | Redox Revision & Practice (Sinhala Medium)

    රු350.00

    Oxidation and Reduction Workbook for A/L Chemistry Students

    This workbook is designed to help students revise and test their understanding of Oxidation and Reduction (Redox reactions) in the Sri Lankan GCE Advanced Level Chemistry syllabus.

    The book contains carefully structured questions that help students strengthen their conceptual understanding and analytical skills in redox chemistry.

    ⚠️ Note: This workbook does not contain past paper questions.
    It is designed specifically for revision, concept testing, and practice.

  • AMILAGuru Atomic structure and chemical Bonding - workbook (පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Atomic structure and chemical Bonding – workbook (පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු350.00

    පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ පළමු වන නිපුණතා මට්ටමට සහ දෙ වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන වැඩපොත අද ම ඇණවුම් කර රසායනික ගණනය කිරීම් ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Chemical Bonding - workbook (රසායනික බන්ධන - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Chemical Bonding – workbook (රසායනික බන්ධන – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු250.00

    රසායනික බන්ධන ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ දෙ වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru රසායනික බන්ධන වැඩපොත අද ම ඇණවුම් කර රසායනික ගණනය කිරීම් ප්‍රවීණයෙක් වෙන්න.

  • Chemical Calculations Workbook in Sinhala for GCE A/L Chemistry by Amila Senadeera

    AMILAGuru Chemical Calculations – workbook (රසායනික ගණනය කිරීම් – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු300.00

    රසායනික ගණනය කිරීම්වලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ තුන් වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න 20ක් අඩංගු වේ.
    සෑම ප්‍රශ්නයක් සමග ම එම ප්‍රශ්නයට පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කරන සිද්ධාන්ත ද දක්වා ඇති නිසා ගණනය කිරීම් දුෂ්කර යැ යි හැඟෙන සිසුන්ට ද සුදුසු ය.
    සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර දක්වා ඇත.
    සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru රසායනික ගණනය කිරීම් පොත අද ම ඇණවුම් කර රසායනික ගණනය කිරීම් ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Chemical Kinetics - workbook (චාලක රසායනය - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Chemical Kinetics – workbook (චාලක රසායනය – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු300.00

    චාලක රසායනය ව්‍යුහගත-රචනා ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ 11 වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru චාලක රසායනය වැඩපොත අද ම ඇණවුම් කර චාලක රසායනය ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Electrochemistry - workbook (විද්‍යුත් රසායනය - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Electrochemistry – workbook (විද්‍යුත් රසායනය – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු250.00

    විද්‍යුත් රසායනය ව්‍යුහගත-රචනා ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ 13 වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru විද්‍යුත් රසායනය වැඩපොත අද ම ඇණවුම් කර අකාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Energetics - workbook (ශක්ති විද්‍යාව - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Energetics – workbook (ශක්ති විද්‍යාව – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු350.00

    ශක්ති විද්‍යාව ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ පස් වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru ශක්ති විද්‍යාව වැඩපොත අද ම ඇණවුම් කර ඔක්සිකරණය සහ ඔක්සිහරණය ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Gaseous state of matter - workbook (පදාර්ථයේ වායුමය අවස්ථාව - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Gaseous state of matter – workbook (පදාර්ථයේ වායුමය අවස්ථාව – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු200.00

    පදාර්ථයේ වායුමය අවස්ථාව ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ හතර වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru පදාර්ථයේ වායුමය අවස්ථාව වැඩපොත අද ම ඇණවුම් කර ඔක්සිකරණය සහ ඔක්සිහරණය ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Organic Chemistry : Reactions And Mechanisms - workbook (කාබනික රසායනය : ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Organic Chemistry : Reactions And Mechanisms – workbook (කාබනික රසායනය : ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු800.00

    කාබනික රසායනය ව්‍යුහගත-රචනා ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ කාබනික රසායනයට අදාළ නිපුණතා මට්ටම්වලට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
      1. නිපුණතා මට්ටම 07 – කාබනික රසායන විද්‍යාවේ මුලික සංකල්ප
      2. නිපුණතා මට්ටම 08 – හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන
      3. නිපුණතා මට්ටම 09 – ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
      4. නිපුණතා මට්ටම 10 – නයිට‍්‍රජන් අඩංගු කාබනික සංයෝග
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru කාබනික රසායනය : ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ – වැඩපොත අද ම ඇණවුම් කර කාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.

  • Chemical Calculations Workbook for GCE A/L Chemistry by Amila Senadeera

    GCE A/L Chemistry Chemical Calculations Workbook | Structured Essay Questions + MCQs + Model Answers

    රු950.00

    Master Chemical Calculations for GCE A/L Chemistry with this exam-focused workbook.

    ✔ 25 Structured Essay Questions
    ✔ 50 MCQs (Bonus Practice)
    ✔ Step-by-step Model Answers
    ✔ Space for Rough Work
    ✔ Designed for A/L Exam Success