AMILAGuru Chemical Bonding – workbook (රසායනික බන්ධන – වැඩපොත) [සිංහල මාධ්‍යය]
රු250.00
රසායනික බන්ධන ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ දෙ වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
- සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
- මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
AMILAGuru රසායනික බන්ධන වැඩපොත අද ම ඇණවුම් කර රසායනික ගණනය කිරීම් ප්‍රවීණයෙක් වෙන්න.
✔ Islandwide Delivery
✔ Trusted by A/L Chemistry Students
✔ Secure Checkout
Description
AMILAGuru Chemical Bonding – workbook (රසායනික බන්ධන – වැඩපොත) [සිංහල මාධ්‍යය]
අ.පො. ස. (උසස් පෙළ) රසායන විද්‍යා විෂයේ රසායනික බන්ධන සිද්ධාන්ත හොඳින් අවබෝධ කර ගනිමු!
විධිමත් ලෙස සකස් කරන ලද ව්‍යුහගත-රචනා මාදිලියේ ප්‍රශ්නවලට පිළිතුරු ලියා රසායන විද්‍යාව, රසායනික බන්ධන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ ප්‍රවිණයෙක් වෙන්න.
AMILAGuru රසායනික බන්ධන – වැඩපොතේ සුවිශේෂිත්වය
- අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා විෂය නිර්දේශයේ දෙ වන නිපුණාතා අදාළ වන විභාග ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය අනුව සකස් කළ ව්‍යුහගත රචනා මාදිලියේ ප්‍රශ්න ඇතුලත් වේ.
- සරල ප්‍රශ්නවල සිට වඩාත් සංකීර්ණ ප්‍රශ්න දක්වා ප්‍රශ්න අඩංගු කර ඇති නිසා ඔබේ තර්කානුකූල චින්තන හැකියාව වර්ධනය කර ගැනීමට මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම උපකාරී වේ.
- වසර විස්සකට අධික කාලයක් අ.පො.ස. (උසස් පෙළ) සිසුන්ට රසායන විද්‍යාව ඉගැන්වීමෙන් සහ සිසුන්ගේ රසායන විද්‍යා විෂයානුබද්ධ ගැටළු විසඳා ගැනීමට උපකාර කිරීමෙන් ලැබුණු මනා විෂය පරිචය මඟින් අමිල සේනාධීර ගුරු මහතා මෙම ප්‍රශ්න සකස් කර ඇත.
- මෙම ප්‍රශ්නවලට පිළිතුුරු ලිවීම අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යා විභාග සඳහා සූදානම් වන සිසුන්ගේ විශ්වාසය සහ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා උපකාරී වනු ඇත.
AMILAGuru පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන – වැඩපොත තෝරා ගත යුත්තේ ඇයි?
- විෂය නිර්දේශයට ගැළපෙන ලෙස සකස් කළ විධිමත් ප්‍රශ්න මඟින් ඔබේ රසායන විද්‍යා අවබෝධය ගැන අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙර ම තක්සේරුවක් ලබා ගැනීමට
- අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා විෂය නිර්දේශයේ දෙ වන නිපුණාතා මට්ටමට අදාළ වන විෂය කරුණු ගැන අවබෝධය වර්ධනය කර ගැනීමට
- අ.පො.ස. (උසස් පෙළ) විභාග මට්ටමට සකස් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් විභාගය සූදානම් වීමට සහ ඔබේ කුසලතා මුවහත් කර ගැනීමට
- සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු අඩංගු ලකුණු දීමේ පටිපාටියක් අඩංගු කර ඇති නිසා ඔබේ පිළිතුරුවල ඇති අඩු පාඩු ගැන ඔබට ම අවබෝධයක් ලබා ගත හැකි වීම
- ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමේ දී සැලකිය යුතු විශේෂ කරුණු ගැන අදාළ අවස්ථාවල පැහැදිලි විවරණ ලබා දී ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස ද මේ පොත භාවිත කළ හැකි වීම
අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා විෂයේ දෙ වන නිපුණතා මට්ටමට අදාළ විෂය කරුණු අවබෝධ කර ගෙන විභාගයේ දී රසායනික බන්ධන විෂය කොටස්වලින් ලැබෙන ප්‍රශ්නවලට සාර්ථක ව පිළිතුරු ලිවීමට අවශ්‍ය දැනුමෙන් ඔබම සන්නද්ධ වන්න.
AMILAGuru රසායනික බන්ධන පොත අද ම ඇණවුම් කර අධ්‍යයන විශිෂ්ටත්වය සඳහා පළමු වන පියවර තබන්න!
Additional information
| Weight | 150 g |
|---|
![AMILAGuru Chemical Bonding - workbook (රසායනික බන්ධන - වැඩපොත) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/3Large.webp)
![AMILAGuru Chemical Bonding - workbook (රසායනික බන්ධන - වැඩපොත) [සිංහල මාධ්‍යය] - Image 2](https://amila.guru/wp-content/uploads/1-9.webp)
![AMILAGuru Chemical Bonding - workbook (රසායනික බන්ධන - වැඩපොත) [සිංහල මාධ්‍යය] - Image 3](https://amila.guru/wp-content/uploads/2-9.webp)
![AMILAGuru Chemical Bonding - workbook (රසායනික බන්ධන - වැඩපොත) [සිංහල මාධ්‍යය] - Image 4](https://amila.guru/wp-content/uploads/3-9.webp)
![AMILAGuru Gaseous state of matter - workbook (පදාර්ථයේ වායුමය අවස්ථාව - වැඩපොත) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/5large-300x300.webp)
![AMILAGuru Electrochemistry - workbook (විද්‍යුත් රසායනය - වැඩපොත) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/book-cover1-300x300.webp)
![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය දෙ වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/2nd-term-test-300x300.webp)
![Chemical Calculations Guide with 100 MCQs & 200 Essay Questions + Explanations [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/chemical-calculations-300x300.webp)
Reviews
There are no reviews yet.