AMILAGuru Structured Essay (ව්‍යුහගත-රචනා) – I කාණ්ඩය [සිංහල මාධ්‍යය]
රු450.00
ව්‍යුහගත රචනා ප්‍රශ්න – I කාණ්ඩය
- එක් එක් පොතෙහි අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න පත්‍ර හයක් අඩංගු වේ.
- සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුරත් ලකුණු දීමේ පටිපාටියත් දක්වා ඇත.
- මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
- සියලු ම ප්‍රශ්නවලට සම්පූර්ණ පිළිතුරු සහ අවශ්‍ය තැන්වල දී පැහැදිලි කිරීම් ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..
✔ Islandwide Delivery
✔ Trusted by A/L Chemistry Students
✔ Secure Checkout
Description
AMILAGuru Structured Essay (ව්‍යුහගත-රචනා) – I කාණ්ඩය [සිංහල මාධ්‍යය]
අ.පො. ස (උසස් පෙළ) විභාගයේ රසායන විද්‍යා විෂයේ ව්‍යුහගත-රචනා ප්‍රශ්නවලට සාර්ථක ව පිළිතුරු ලියමු.!
විධිමත් ලෙස සකස් කරන ලද ව්‍යුහගත-රචනා ප්‍රශ්නවලට පිළිතුරු ලියා රසායන විද්‍යාව විභාග ප්‍රශ්න පත්‍රයට සූදානම් වන්න. ව්‍යුහගත-රචනා ප්‍රශ්න – I කාණ්ඩය පොතේ නැවුම් ව්‍යුහගත-රචනා ප්‍රශ්න පත්‍ර කට්ටල හයක් අඩංගු වේ.
එක් එක් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අඩංගු වන විෂය ක්ෂේත්‍ර
- සාමාන්‍ය රසායන විද්‍යාව
- අකාබනික රසායන විද්‍යාව
- භෞතික රසායන විද්‍යාව
- කාබනික රසායන විද්‍යාව
ව්‍යුහගත-රචනා ප්‍රශ්න – I කාණ්ඩය පොතේ සුවිශේෂිත්වය
- අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය අනුව සකස් කළ ඉහත විෂය කරුණු ආවරණය වන පරිදි සවිස්තරාත්මක ප්‍රශ්න පත්‍ර හයක් පොතට ඇතුළත් වේ.
- සෑම ප්‍රශ්න පත්‍රයක ම සරල ප්‍රශ්නවල සිට වඩාත් සංකීර්ණ ප්‍රශ්න දක්වා ප්‍රශ්න අඩංගු කර ඇති නිසා ඔබේ තර්කානුකූල චින්තන හැකියාව වර්ධනය කර ගැනීමට මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම උපකාරී වේ.
- වසර විස්සකට අධික කාලයක් අ.පො.ස. (උසස් පෙළ) සිසුන්ට රසායන විද්‍යාව ඉගැන්වීමෙන් සහ සිසුන්ගේ රසායන විද්‍යා විෂයානුබද්ධ ගැටළු විසඳා ගැනීමට උපකාර කිරීමෙන් ලැබුණු මනා විෂය පරිචය මඟින් අමිල සේනාධීර ගුරු මහතා මෙම ප්‍රශ්න සකස් කර ඇත.
- මෙම ප්‍රශ්නවලට පිළිතුුරු ලිවීම අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යා විභාග සඳහා සූදානම් වන සිසුන්ගේ විශ්වාසය සහ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා උපකාරී වනු ඇත.
AMILAGuru ව්‍යුහගත-රචනා ප්‍රශ්න – I කාණ්ඩය පොත තෝරා ගත යුත්තේ ඇයි?
- විෂය නිර්දේශයට ගැළපෙන ලෙස සකස් කළ විධිමත් ප්‍රශ්න පත්‍ර මඟින් ඔබේ රසායන විද්‍යා අවබෝධය ගැන අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙර ම තක්සේරුවක් ලබා ගැනීමට
- අ.පො.ස. (උසස් පෙළ) විභාග මට්ටමට සකස් කළ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමෙන් විභාගය සූදානම් වීමට සහ ඔබේ කුසලතා මුවහත් කර ගැනීමට
- සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු අඩංගු ලකුණු දීමේ පටිපාටියක් අඩංගු කර ඇති නිසා ඔබේ පිළිතුරුවල ඇති අඩු පාඩු ගැන ඔබට ම අවබෝධයක් ලබා ගත හැකි වීම
- ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමේ දී සැලකිය යුතු විශේෂ කරුණු ගැන අදාළ අවස්ථාවල පැහැදිලි විවරණ ලබා දී ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස ද මේ පොත භාවිත කළ හැකි වීම
අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ දී රසායන විද්‍යා විෂය සඳහා ඉහළ ම සමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය කුසලතාවලින් සහ මෙවලම්වලින් ඔබම සන්නද්ධ වන්න.
ඔබේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න – I කාණ්ඩය පොත අද ම ඇණවුම් කර අධ්‍යයන විශිෂ්ටත්වය සඳහා පළමු වන පියවර තබන්න!
Additional information
| Weight | 250 g |
|---|
![AMILAGuru Structured Essay (ව්‍යුහගත-රචනා) - I කාණ්ඩය [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/SEQLarge.webp)
![AMILAGuru Structured Essay (ව්‍යුහගත-රචනා) - I කාණ්ඩය [සිංහල මාධ්‍යය] - Image 2](https://amila.guru/wp-content/uploads/1-18.webp)
![AMILAGuru Structured Essay (ව්‍යුහගත-රචනා) - I කාණ්ඩය [සිංහල මාධ්‍යය] - Image 3](https://amila.guru/wp-content/uploads/2-18.webp)
![AMILAGuru Structured Essay (ව්‍යුහගත-රචනා) - I කාණ්ඩය [සිංහල මාධ්‍යය] - Image 4](https://amila.guru/wp-content/uploads/3-18.webp)
![AMILAGuru Structured Essay (ව්‍යුහගත-රචනා) - I කාණ්ඩය [සිංහල මාධ්‍යය] - Image 5](https://amila.guru/wp-content/uploads/4-6.webp)
![AMILAGuru Organic Chemistry : T/F questions (කාබනික රසායනය : විශ්ලේෂණය සහ ඇගයීම ඇතුළත් ප්‍රශ්න) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/OrgaicQALarge-300x300.webp)
![AMILAGuru Organic Chemistry - 125+ Questions of Trends (කාබනික රසායනය - ගුණ විචලන ප්‍රශ්න) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/organictrendsLarge-300x300.webp)
![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය පළමු වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/grade12-1sttermtest-edited-300x300.png)
![AMILAGuru Organic Chemistry : Analysis of organic compounds (කාබනික රසායනය : කාබනික සංයෝග විශ්ලේෂණය) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/OrganicaLarge-300x300.webp)
Reviews
There are no reviews yet.